මුත්තයියා මුරලිදරන් ලොව ටෙස්ට් කඩුළු 800 ක් දවාගත් පළමු ටෙස්ට් කි‍්‍රකට් පන්දුයවන්නා බවට පත්වෙමින් ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය අමරණීය තරඟයක් බවට පත් කර ගත්තේය.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය (22* ඉන්දීය ක‍්‍රීඩක පී.පී. ඕජා දවාලමින් මෙම දස්කම දැක්වූ ලොව පළමුවැනියා ලෙස කි‍්‍රකට් ඉතිහාසයට එක්විය.

ටෙස්ට් තරඟ 3 කින් යුත් ශ‍්‍රී ලංකා - ඉන්දියා ටේස්ට් තරඟාවලියට ප‍්‍රථම මුරලිදරන් ටෙස්ට් තරඟ වලින් විශ‍්‍රාම ගන්නා බව නිල වශයෙන් ප‍්‍රකාශ කළ අතර ඒ වන විට ඔහු ටෙස්ට් තරඟ 132 කදී කඩුළු 792 ක් දවා කඩුළු 800 ඉලක්කය සඳහා තවත් කඩුළු 8 ක් පසුපසින් සිටියේය.

සිය අවසන් තරගයේ අවසන් දිනයේදී ඔහු තම සිහිනය සැබෑ කර ගත්තේ ය. සිය අට සිය වැනි කඩුල්ල ලෙස මුරලි දවාගත්තේ ප‍්‍රග්යාන් ඔජාගේ කඩුල්ලයි. මහේල ජයර්ධන මුරලිගේ පන්දු වලින් ලබා ගත් 77 වෙනි උඩ පන්දුව වුයේ එයයි. එකම පන්දු යවන්නෙකුගේ උඩ පන්දු 77 ක් එකම ක‍්‍රීඩකයෙකු ලබා ගැනීමද ලෝක වාර්තාවකි.












මුරලි වාසනාවන්තයාය’ දැන් කඩුළු 800 කි



ටෙලි නාට්‍ය නිළි සහ ප‍්‍රකට නිරූපණ ශිල්පිණි අනුෂා රාජපක්ෂ සිය පුද්ගලික තොරතුරු කිහිපයක් මෙවර ඉරිදා රිවිර පුවත්පතට පවසා තිබෙනවා’ඉන් කොටසක් මෙසේය’
ඔබ නයිට් ක්ලබ්ස් යනවද?
ඉඳල හිටල ඒ කියන්නෙ මාසෙකට සැරයක් විතර
ජිම් එකට කොච්චර ගිහින් තියද?
ඉස්සර ගිහින් තියනවා’ කෙට්ටු වෙන නිසා දැන් යන්නෙ නෑ’
කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවාද?
කීප දෙනෙකුටම ආදරේ කළා ඒ අතරින් දෙන්නෙකුට අවංකවම ආදරේ කළා”නමුත් නොගැළපීම නිසා වෙන්වුණා’
හොයන්නෙ කොයි වගේ කෙනෙක්ද?
මාවත් මගේ ක්‍ෂෙත‍්‍රයත් තේරුම් ගත්ත විශේෂයෙන් කට කතා විශ්වාස නොකරන කෙනෙක්’
අනුෂාට කවුරුහරි අයුතු යෝජනා කරලා තියනවද?
ඔව් ගොඩක්’ නමුත් මම ඒවාට අනුබල දුන්නෙ නෑ’ සමහර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු මට කිව්වා ප‍්‍රධාන චරිතය දෙන්නම් කැමති වෙන්න කියලා’ එහෙම වුණා නම් අද මමත් ජනප‍්‍රිය නිළියක්’
Anusha Rajapaksha More Photos



මෙවර නවලිය පුවත්පතේ මුල් පිටුව සරසා ඇත්තේ ක්‍ෂේත‍්‍ර දෙකක අපූරු එකතුවකිනි’ඒ නිල්මිණි හා දයාසිරිගෙනි’ඔවුන් මෙගා ස්ටාර් තරගයටද එක්වූවන්ය’