අයුතු යෝජනා වලට කැමති වුණා නම් මමත් ජනප‍්‍රිය නිලියක් අනුෂා - Anusha Rajapaksha..

Posted 3:55 AM by Sri lanka Gossip Alert in Labels:


ටෙලි නාට්‍ය නිළි සහ ප‍්‍රකට නිරූපණ ශිල්පිණි අනුෂා රාජපක්ෂ සිය පුද්ගලික තොරතුරු කිහිපයක් මෙවර ඉරිදා රිවිර පුවත්පතට පවසා තිබෙනවා’ඉන් කොටසක් මෙසේය’
ඔබ නයිට් ක්ලබ්ස් යනවද?
ඉඳල හිටල ඒ කියන්නෙ මාසෙකට සැරයක් විතර
ජිම් එකට කොච්චර ගිහින් තියද?
ඉස්සර ගිහින් තියනවා’ කෙට්ටු වෙන නිසා දැන් යන්නෙ නෑ’
කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවාද?
කීප දෙනෙකුටම ආදරේ කළා ඒ අතරින් දෙන්නෙකුට අවංකවම ආදරේ කළා”නමුත් නොගැළපීම නිසා වෙන්වුණා’
හොයන්නෙ කොයි වගේ කෙනෙක්ද?
මාවත් මගේ ක්‍ෂෙත‍්‍රයත් තේරුම් ගත්ත විශේෂයෙන් කට කතා විශ්වාස නොකරන කෙනෙක්’
අනුෂාට කවුරුහරි අයුතු යෝජනා කරලා තියනවද?
ඔව් ගොඩක්’ නමුත් මම ඒවාට අනුබල දුන්නෙ නෑ’ සමහර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු මට කිව්වා ප‍්‍රධාන චරිතය දෙන්නම් කැමති වෙන්න කියලා’ එහෙම වුණා නම් අද මමත් ජනප‍්‍රිය නිළියක්’
Anusha Rajapaksha More Photos


2 comment(s) to... “අයුතු යෝජනා වලට කැමති වුණා නම් මමත් ජනප‍්‍රිය නිලියක් අනුෂා - Anusha Rajapaksha..”

2 comments:

easy mone said...

wow sri lankan gossip site is goods
thanks .....

yaya



Unknown said...

sri lankan best actress .......