Paba apologizes for her poor political knowledge .....
Posted 10:34 PM by Sri lanka Gossip Alert in Labels: Paba apologizesතමාට දේශපාලනය ගැන ඇත්තේ අඩු දැනුමක් බවත්” ඒ බව රටට හෙළි වුණ දෙරණ 360 වැඩසටහනෙන් පසු දින 03 ක් යනතුරු කිසිම කෙනෙකුට මුහුණ නොදී සැ`ගවී සිටි බවත් උපේක්ෂා ස්වර්ණමාලි(පබා* අද දෙරණ නාලිකාව සමගම පැවති තවත් සම්මුඛ සාකච්ඡුාවකදී පවසා තිබෙනවා
මෙහිදී තමාගේ නොදැනුවත්කම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින උපේක්ෂා ඉදිරි මාස 6 දී දැනුම දියුණු කර ගැනීමට උත්සාහ දරන බවද කියා ඇත’ කෙසේ වෙතත් දේශපාලනයට අවශ්‍ය දැනුම නොව හොඳ හදවත තමා සතු බව කියන ඇය ජනතාවට වැරදි කරන දේශපාලනයක තමා නිරත නොවන බවද කියා සිටින්නීය’
තමා මුහුණ පා ඇති දැවැන්තම අභියෝගය දේශපාලනය කරද්දී මාධ්‍යය සමග ගනුදෙනු කිරීම බවද ඇය කියා සිටී.
0 comment(s) to... “Paba apologizes for her poor political knowledge .....”
0 comments:
Post a Comment