ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ දෙදෙනෙක් බංග්ලාදේශ ලීග් තරඟාවලියට>>
Posted 2:49 AM by Sri lanka Gossip Alert in Labels: ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ දෙදෙනෙක් බංග්ලාදේශ ලීග් තරඟාවලියට
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකුට ප‍්‍රථම වරට බංග්ලාදේශ ක‍්‍රිකට් ලීග් තරඟාවලියට සහභාගීවීමට අවස්ථාව උදා වී ඇත. මේ අනුව විදෙස් රටක ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුව ලැබූ ප‍්‍රථම ලාංකික ක‍්‍රීඩිකාවන් දෙදෙනා ලෙස මොවුන් තරඟාවලියට එක්වෙති.
මේ අනුව සඳමාලී දොළවත්ත සහ ශ‍්‍රීපාලී වීරක්කොඩි යන ක‍්‍රීඩිකාවන් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා අද දිනයේ බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත.
තරඟාවලිය මේ මස 31 වැනි දින දක්වා පැවැත්වේ.
0 comment(s) to... “ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ දෙදෙනෙක් බංග්ලාදේශ ලීග් තරඟාවලියට>>”
0 comments:
Post a Comment