සරසවි අනධ්‍යන සේවකයෝ යළි පාරට බසිති
Posted 8:43 AM by Sri lanka Gossip Alert in Labels: සරසවි අනධ්‍යන
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
‘මුදල් ඇමැති ජනාධිපති අයවැයේදී රටට කිව්වේ, සරසවියේ අපේ වැටුපේ විෂමතාව විසඳෙන බව, එහෙත් කලේ මහලොකුවට ප්‍රෝඩාවකි, රට රවටන ප්‍රෝඩාවකි, අප රවටන දිනුම අපේ සැබෑ කරන් මිස යන්නෑ මෙදා පාර’ යන සටන් පාඨ කියමින් විරෝධතා කරුවෝතම විරෝධය ප‍්‍රකාශ කළහ.








0 comment(s) to... “සරසවි අනධ්‍යන සේවකයෝ යළි පාරට බසිති”
0 comments:
Post a Comment