දෙවැනියා - මාතලේ විද්‍යා විදුහලේ අනූෂ
තුන්වැනි ස්‌ථාන - ධර්මරාජයේ භාරත සහ පින්නවල මැදි විදුහලේ දිල්මි
නිලන්ත මදුරාවල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩිම ලකුණු ලබමින් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්ව සිටින්නේ කොළඹ විශාඛා බාලිකා විදුහලේ උදේශිකා මධුශානි හෙට්‌ටිආරච්චි ශිෂ්‍යාවයි.
මාතලේ විද්‍යා විද්‍යාලයේ අනූෂ නිම්රොද් පෙරේරා දෙවැනි ස්‌ථානයට පත්ව සිටින අතර මහනුවර ධර්මරාජ විදුහලේ භාරත මධුශංක රන්කොත්ගේ ශිෂ්‍යයා සහ පින්නවල මධ්‍ය මහා විදුහලේ එන්. ඒ. දිල්මි සමාධිකා විමලරත්න ශිෂ්‍යාව සම ලකුණු ලබමින් තෙවැනි ස්‌ථානයට පත්ව සිටිති.
කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ කේ. ඩබ්ලිව්. දේමින්න කරුණාරත්න ශිෂ්‍යයා සහ මාතර සුජාතා බාලිකාවේ එච්. ජී. හිරුණි උදාරා ශිෂ්‍යාව සම ලකුණු ලබමින් සිව්වැනි ස්‌ථාන ලබා ඇත.
පස්‌වැනි ස්‌ථාන ලබා සිටින්නේ කුරුණෑගල මලියදේව බාලිකා මහ විදුහලේ ආර්. ඩබ්ලිව්. ඩබ්ලිව්. හිස්රුණි තාරුකා සම්පායෝ සහ මාතර සුජාතා බාලිකාවේ පී. එම්. දිලිනි තාරකා යන සිසුවිය ගම්පහ බණ්‌ඩාරනායක මහා විදුහලේ පුෂ්පික චතුරංග දේශප්‍රිය ශිෂ්‍යයා සයවැනි ස්‌ථානයට පත්ව සිටියි.
කොළඹ දේවි බාලිකා විදුහලේ එස්. ආර්. ජී. සුමුදු භාග්‍යා, කොළඹ විශාඛා විදුහලේ ජනනි මධුෂා කලුපහන සහ මහනුවර මහාමායා බාලිකාවේ භවනී සඳලිකා විමලරත්න යන ශිෂ්‍යාවෝ සම ලකුණු ලබමින් හත්වැනි ස්‌ථානයට පත්ව සිටිති.

0 comment(s) to... “සා.පෙළ විභාගයෙන් දිවයිනේ පළමු තැන විශාඛාවේ උදේශිකාට”
0 comments:
Post a Comment